
WIFI Smart Braker ( 90V-300V 63A )
Inclusive of all taxes
Product Description
🟢 මෙම Braker එක Smart Life App එක සමග භාවිතා කල හැක.එමගින් ඔබට,
• Real Time Monitoring : කොපමණ විදුලියක්(A) , වෝල්ටේජ්(V) එකක් සහ බලයක්(W) භාවිතා කරනවද යනවග සහ දින ගනන මාස ගනන අනුව කොපන විදුලියක් වැය වී ඇද්ද යන වග බැලීමට පුලුවන්. 📱
• Remote Control : මෙය සමග contactor එකක් සම්බන්ධ කිරීමෙන් ඔබට ලෝකයේ ඕනෑම තැනක සිටද මෙය WiFi හරහා control කිරීමට පුලුවන් 🏠
• Over Current / Voltage and Under Voltage : මෙමගින් ඔබට වැඩි current එකක් හෝ voltage එකක් හා අඩු voltage එකක් පැමිනි විට auto braker එක OFF වීමට Setting සාදා ගැනීමට පුලුවන් 🔔
• Timing And Countdown : ඇප් එක මගින් ටයිමර් සහ කවුන්ට්ඩවුන් ෆන්ශන් එක භාවිතා කිරීමටද පුලුවන් ⏰.
• Voice Control : ඔබට මෙය Alexa සහ google assitant හරහා ද control කල හැක ☎️"
⭕ "Motors , water pump වැනි inductive loads වලට භාවිතා කිරීමේදි Contactor එකක් භාවිතා කල යුතුය." ❗
